ගෙදරදිම ෆේෂල් එකක් කරමු
මෙලෙස ලප කැළැල්වලින් තොර සුන්දර මුහුණක් ලබා ගැනීමට නම් ඒ සඳහා මුහුණේ සම නිරෝගීව තබා ගැනීම වැදගත් වේ. මේ සඳහා මසකට වරක්වත් ෆේෂල් සත්කාරයක් කර ගැනීම වැදගත් වේ.
මෙලෙස ලප කැළැල්වලින් තොර සුන්දර මුහුණක් ලබා ගැනීමට නම් ඒ සඳහා මුහුණේ සම නිරෝගීව තබා ගැනීම වැදගත් වේ. මේ සඳහා මසකට වරක්වත් ෆේෂල් සත්කාරයක් කර ගැනීම වැදගත් වේ.
රුව ගැන කතා කරන විට මුහුණට හිමිවන්නේ ප්රමුඛ ස්ථානයකි. මේ නිසාම බොහෝදෙනෙකු මුහුණ පැහැපත්වීම සඳහා විවිධ ආලේපන භාවිතා කරති. මෙලෙස ලප කැළැල්වලින් තොර සුන්දර මුහුණක් ලබා ගැනීමට නම් ඒ සඳහා මුහුණේ සම නිරෝගීව තබා ගැනීම වැදගත් වේ. මේ සඳහා මසකට වරක්වත් ෆේෂල් සත්කාරයක් කර ගැනීම වැදගත් වේ. විශේෂයෙන්ම වසර 35 ඉක්ම වූ කාන්තාවන් මේ පිළිබඳව විශේෂයෙන් සැලකිලිමත් විය යුතුය. එලෙස ඔබට කර ගත හැකි ආයුර්වේද ෆේෂල් සත්කාරයක් පිළිබඳව මෙම ලිපියෙන් සාකච්ඡා කරමු.
මේ උත්සව කාලයයි. මේ කාලයේ බොහෝ දෙනෙකු විවිධ උත්සව අවස්ථාවලට සහභාගී වෙති. මෙහිදී තමන් අඳින පලඳින ඇඳුම් හා සමානවම සැලකිලිමත් විය යුතු කාරණයක් වන්නේ තමන් ගේ මේක්අප් එකයි.
ශරීරයේ ඇති අධික කෘශබව රූප සොබාව හීන කරන සාධකයකි.
ඔබ කෑම පාලනය කරනවා යැයි කියමු. එසේත් නැතිනම් පෝෂදායී සමබල ආහාර ඔබේ ආහාරවේලට දිනපතා එක් කර ගන්නවා යැයි කියමු. එසේ කිරීමෙන්, ඔබට ලැබෙන වාසි අතිමහත්ය. එයින් ඔබේ බර අඩු වෙනවා පමණක් නොවේ.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to